ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය ජීවන ගමනේ සුවිශේෂීම පරිච්ඡේදයක් පසුදියදා ආරම්භ කළා.
ඒ, සොඳුරු රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.
මහීෂ්ගේ හද දිනූ ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.
මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ඔවූන් දෙදෙනා ගැන කතා බහට ලක්වෙනවා.
ඉතින් මේ ඔවුන්ගේ දෙවැනි ගමනේ සේයා රූ එකතුවක්…
Post Views: 15