Global Platform For All Sri Lankans

Lanka Hit News

එයාටත් ජයසිරි මංගලම්.. මෙන්න බලන්නකෝ සුදානම..

 

සුන්දර යුවතියක් වුණ ඇය ඔන්න දැන් කුල ගෙදරට යන්න සූදානමින්..

පූජනී භාග්‍යා, අද ගොඩක් ජනප්‍රියයි.. කාලයක් තිස්සේ පූජනී වගේම ගයාන්ගේ ආදර කතාව ගැන ගොඩක් දෙනෙක් දැනගෙන හිටියානේ.. ඔන්න ඉතින් ඒ දෙන්නා ළඟදී දවසක විවාහ වෙන්නලු යන්නේ..

ඒ වෙනුවෙන් පූජනීගේ යාළුවෝ ඇයට bride to be party එකක් තියලා ඇයව surprise කරලා.. මෙන්න බලන්නකෝ ඒ අවස්ථාවේ ඔවුන් මොන තරම් නම් සතුටු වෙලාද කියලා…

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads