Global Platform For All Sri Lankans

Lanka Hit News

එක්දින පොලී අනුපාතිකය වෙනස් වන්නේ නැහැ

ශ්‍රී ලංකා මහබැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොකර එලෙසම තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

එම බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ (28) පැවැති රැස්වීමේදී මේ බව දැනුම්දී ඇති බව සඳහන්.

ඒ අනුව එම පොලි අනුපාතිකය සියයට 8ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

ආර්ථික වර්ධනය සහාය වෙමින් උද්ධමනය සියයට 5ක මට්ටමක ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි, මහබැංකුව නිවේදනය කළේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads