Global Platform For All Sri Lankans

Lanka Hit News

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්

 

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වෛද්‍යවරයා සඳහන් කළේ, තමාගේ වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය මෙතෙක් තමාට නොලැබුණු බවයි.

එසේම, දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේ දී ද වෛද්‍ය චමල් සංජීව වැඩ තහනමකට ලක් වුණා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads