Global Platform For All Sri Lankans

Lanka Hit News

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා වූ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළිත්

 

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද(31) සිට යළි ධාවනයට එක් කෙරෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට පමණ පසුව බවයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads