කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (31) දිනයේ සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 7.52 කින් ඉහළ යනු ලැබුවා.
එය ප්‍රතිශතයක් ලෙස 0.04%ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,122.73 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 5.1ක්.
Post Views: 11