Global Platform For All Sri Lankans

Lanka Hit News

උපන්දිනය සමරපු යුරේනි ඒ ගැන කියුවේ මෙහෙමයි..

 

අපි අද මේ කියන්න යන්නේ උපන්දිනය දවසේ යුරේනි කියපු අමුතුම කතාවක් ගැනයි…

” මම ලොකුවට උපන්දිනය සමරන කෙනෙක් නෙමෙයි .

මම අන්තිමට කියලා birthday party එකක් ගත්තේ මගේ 21වෙනි උපන්දිනයයි.

හැබැයි මෙදාපාර උපන්දිනය මම හිතුවෙවත් නැති විදිහට ගොඩක් අය මාව සැමරුවා.

එකෙන් කවදාවත් නැති වෙනමම සතුටක් ලැබුවා…ඔයාලා ගොඩදෙනෙක් මට හදවතින්ම සුභ පතලා තිබුනා.

සමහර සුභ පැතුම් කියවනකොට කදුළුත් ආවා කවදාවත් මාව සජීවිව දැකල නැති ඔයාල දෙන මේ ආදරයට …

මගේ උපන්දිනේ දවසේ මාව සතුටු කරපු මගේ යාලුවන්ට සහා මට සුභ පැතුම් එවපු හැමකෙනෙක්ටම ගොඩාක් ස්තුති .

එ මට දෙන ආදරයට ස්තූති.මගේ 2025 අවුරුද්ද වාසනාවන්ත වසරක් වේවි කියලා හිතනවා ඔයාලගේ ආශිර්වාද එක්ක. ඉතිං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . ඔයාල හැමොටමත් 2025 අවුරුද්දේ ඉලක්ක හීන වලට යන්න , සතුටින් ඉන්න ලැබෙන්න විශ්වයෙන් පිහිට ලැබේවා …. ”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads