Global Platform For All Sri Lankans

Lanka Hit News

ඒක බොරු කටකතාවක් , මෙන්න ඇත්ත..

ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (02) කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා ඉකුත් 31වනදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කල බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කර තිබෙනවා.

එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බවත් , ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads