Global Platform For All Sri Lankans

Lanka Hit News

පටු චින්තන පරදවා ඒකරාශී වීමට අධිෂ්ඨාන කර ගනිමු – විපක්ෂ නායක

නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

77 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට නිදහස් දිනය දා අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

සැබෑ නිදහස භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි හිමි සඳහන් කළා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads