2024 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී දෙවන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
ලොව පුරා සුරූපිනියන් 70 ක සහභාගීත්වයෙන් මෙවර තරගය ඇමෙරිකාවේ ලාස්වේගාහීදී පවත්වනු ලැබුවේ 40 වෙනි වතාවටයි.
මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගයේ පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවුණා.
Post Views: 41