Global Platform For All Sri Lankans

Lanka Hit News

18ට වැඩි සියලු දෙනා ඡන්ද නාමලේඛනයට 

වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සිය අපේක්ෂාව බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මෙම වසරේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුළත් කිරීමට නම් 2007 වසරේ ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් සුදුසුකම් ලබන බවත් ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම ප්‍රධාන කරුණක් බවත් ඔහු පවසනවා.

තවද, ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම යන කාරණය ද ප්‍රධාන ලෙස සළකා බලන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads