Global Platform For All Sri Lankans

Lanka Hit News

ව්‍යාපාරික නීතිඥ හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරව පසුවූ ඔහු අභාප්‍රාප්ත වන විට වයස අවුරුදු 55 ක්.

හේමක ද අල්විස් අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔහුගේ දේහය අද(05) සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads