Global Platform For All Sri Lankans

Lanka Hit News

ජුලි 18වනදා සිට ලැබෙන විශේෂ සහනය මෙන්න..

 

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ජුලි 18වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත්, විදුලි බිල වැඩිවීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදයට මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම මඟින් පොඩි හෝ සහනයක් සැලසීම මේ මොහොතේ අවශ්‍යම වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads