Global Platform For All Sri Lankans

එන්නතක් විස වී සිසුන් 11කට අසාධ්‍යයි..

 

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන්, පාසල් සිසුන් එකළොස් දෙනෙකු ආසාධ්‍ය තත්ත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුල් කර තිබෙනවා.

එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ, මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකු බවයි සඳහන්.

මෙම සිසුන් අද සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බව සඳහන්.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා,

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads