පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා…
ඒ අනුව, රුපියල් 10,000ක , එක්වරක් පමණක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි..
ජනපතිවරයා විසින් ගෙන ආ මෙම යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
Author: Lanka Hit News
Post Views: 82