ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය හා නාම යෝජනා කැඳවන දිනය ගැන දැනුම් දීමට අද රාත්‍රී 12න් පසුව බලය හිමිවෙන්නේ මැතිවරණ කොමිසමටයි.
ඒ අනුව, ඒ බව දැනුම්දීම සඳහා මැතිවරණ කොමිසම අද විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබුණා.
කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අදාළ දින වකවානු මේ මස අග වන විටදී ප්‍රකාශයට පත් කරන බවයි.
Author: Lanka Hit News
Post Views: 89