Global Platform For All Sri Lankans

Lanka Hit News

” ධූර කාලය ගැන ආයේ ඇහුවොත් , ශුවර් ලක්ෂ 10යි ” අනුර කැට තියලා කියයි..

 

රනිල් වික්‍රමසිංහ නැවත වරක් ජනාධිපති ධූර කාලය පිළිබඳ විමසීම් කිරීමට, අධිකරණයට කවුරුන් හෝ යොමු කළහොත් අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක දඩයක් ලැබෙනු ඇති බව අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම, මැතිවරණය කල් දැමීමේ අරමුණින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළද, එය කිසිසේත් සාර්ථක නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙවැනි ක්‍රම හරහා ඔහු රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බව,” පුනරුදයට රටම එකට ” යන මැයෙන් ජාතික ජන බලවේගය මහනුවරදී සංවිධාන කරන ජන රැළි මාලාවේ, එක් ජනරැළියක් අමතමින් ජාතික ජන බලවේගය ඊයේ (16) සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads