ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ඡන්ද පත්රිකාවේ, පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුලු එම පක්ෂයේ සමාජිකයින් පිරිසක් අදාළ සාකච්ජාවට එක්ව සිටි බවද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 67