සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් නව නීතියක් සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම වළක්වාලමින් නව නීතියක් නිර්මාණය කළ යුතු බවයි එම සංගමය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී අවශ්‍යය නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
පසුගිය කාල වකවානුවේදී සිදු වූ ඇතැම් සිද්ධීන් නිසා මෙම තීරණය ගැනීම යෝග්‍ය බවයි එම සංගමය පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 81