Global Platform For All Sri Lankans

දවසින් දවස අලුත් වෙන ඒ ආදරේ..

අසේකා විජේවර්ධන..  ඒ නම කියූ සැණින් ඔබටත් මටත් මතක් වෙන්නේ අපේ රටේ නර්තනයේ අනාගතය කිව්වොත් හරියටම හරි..

මොකද ඇය ප්‍රවීණ නර්තනාචාරවරුන් දෙදෙනෙකුගේ දියණියක්.. පරම්පරාවෙන් ලද උරුමයත් එක්ක දවසින් දවස ඉස්සරහට යන අසේකා, මේ වැඩ කටයුතු නිසාම ගොඩක් වෙලාවට කාර්යබහුල චරිතයක්..

ඒත් ඉතිං හැමදාම ඒකාකාරී ජීවිතයක් ගෙවන්න බැරි නිසාද කොහෙදෝ අසේකා ඔන්න ජනික් එක්ක පොඩි රවුමක් ගිහින්..

ලස්සන ලස්සන තැන්වල ඇවිදින්න වගේම, හිතේ ඇති විදිහට නිදහස භුක්ති විඳින්නත් අසේකාට මේ ගමනෙදි පුළුවන් වෙලා..

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads