වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, ඔහුට සිදු වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විස්සයි විස්ස තරගාවලිය ලබන ජූලි 27, 28, හා 30 දිනයන්වල පැවැත්වීමට නියමිතයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේවන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 33