හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව යි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (25) එම නියෝගය නිකුත් කළා.
Author: Lanka Hit News
Post Views: 25