එළඹෙන ජනපතිවරණයට තමාද තරග කරන බව ජනපති රනිල් වික්රමසිංහ ප්රථම වරට නිළ වශයෙන් සඳහන් කර තිබෙනවා.
ඒ අද (27) ගාල්ලේදී පැවති රැළියක් අමතමින්..
එසේම, දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 44