ඉරානයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස සැලකෙන මසූඩ් පෙසෙෂ්කියන් ව එරට ජනාධිපතිවරයා ලෙස ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඉරාන විදෙස් ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික කිරීමත් රට තුළ ජනතාවට එරෙහිව සිදු කෙරෙන පීඩාකාරී සිදුකිරීම් ලිහිල් කිරීමත් මසූඩ් ලබාදුන් මැතිවරණ පොරොන්දු අතර වන බවයි සඳහන්.
කෙසේ වෙතත්, මසූඩ් එරට ජනාධිපතිවරයා ලෙස අඟහරුවාදා දිවුරුම් දීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 38