නීතිය ඉදිරියේ මෙරට සෑම පුරවැසියෙකුම සමාන නම් රනිල් වික්‍රමසිංහට මෙරට ජනාධිපති ධුරය දැරිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
අද (28) මහරගම පැවති ජාතික හෙද සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 60