Global Platform For All Sri Lankans

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

රන් මිලෙහි නොසිතූ වෙනසක්..

 

වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ(31) දිනයේ දී රුපියල් 729,360ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය පසුගිය දිනට සාපේක්ෂව රුපියල් 7,453ක වැඩිවීමක්.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,730ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,590ක් සහ රුපියල් 22,520ක් ලෙසයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 205,850ක් ලෙස සටහන් වන අතර කැරට් 22 පවුමක් රුපියල් 188,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,150ක් ලෙසයි මිල වාර්තා වී ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads