Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකළ , සුපිරි පිතිකරුවෙක් දිවියට සමුදෙයි..

 

1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 71 වන වියේ පසුවූ බවයි සඳහන් වන්නේ.

එසේම, අන්ෂූමන් ගයික්වාඩ් කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති බවද සඳහන්.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කර ඇති බවද සඳහන් වනවා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads