Global Platform For All Sri Lankans

Lanka Hit News

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) තනතුරෙහි වැඩ බැලීම සඳහා , ලලිත් පතිනායක පත් කෙරෙයි..

 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) තනතුරෙහි වැඩ බැලීම සඳහා , පත් කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පති පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිසි පරිදි බෙහෙත් ගෙන්නන්න වැඩපිළිවෙළක්..

සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads