විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතරව, තවත් රුපියල් 3000ක් එක්කොට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබා දීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 24