Global Platform For All Sri Lankans

සත්තයි මට ඔබ වාගේ , කවුරුත් නෑ මේ ලෝකේ.. මේ දිල්කිගේ සැබෑ වුණු ආදරේ…

 

දිල්කි උරේෂා කියන්නේ අපි කවුරුත් ආදරය කරන තරුවක් නේ..

ඉතින්, ඇගේ මේ විවාහය ගැන ඇය ඒ තරම් ප්‍රසිද්ධ කළේ නැති වුණත්, මෙජ්හෙම ලස්සනට ඒක වෙලා තියෙනවා.

කොහොම වුණත්, අද වෙනකොට ඇගේ විවාහයේ ඡායාරූප සමාජමාධ්‍යවල සංසරණය වෙනවා…

ඒ විවාහ උත්සවය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා.. ඒ විතරක්ම නෙවෙයි..

ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇය බටහිර පන්නයේ මනාලියක් විදිහට සැරසිලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads