Global Platform For All Sri Lankans

ජනාධිපතිවරණ රාජකාරිවලට පොලිස් නිලධාරීන් රැසක්..

 

ජනාධිපතිවරණයට අදාළ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ,මේ වනවිටත් ජනපතිවරණයට අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ගණනය කරමින් පවතින බවයි.

ඒ අනුව , ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදවන සංඛ්‍යාව, පොලිස් බුද්ධි නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට මෙන්ම අනෙකුත් ආරක්ෂක රාජකාරි සඳහා මෙම පිරිස යෙදවීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads