Global Platform For All Sri Lankans

වන ඝනත්වය පවත්වාගෙන යන රටවල් අතර තුන්වන තැන මෙරටට..

 

ජන ඝනත්වය, වර්ග කිලෝමීටරයකට 300ට වඩා ඇති සහ වන ග්‍රහණය සියයට 30 සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතරට ශ්‍රී ලංකාවත් එක්වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ලොව රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය සියයට 31ක් බවත්, මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 30ක මට්ටමේ පැවතීම සතුටට කරුණක් බවත්, එම අවස්ථාවට එක් වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads