ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග එක් වී තිබෙනවා.
ඒ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙන මොහොතකයි.
Author: Lanka Hit News
Post Views: 21