Global Platform For All Sri Lankans

Lanka Hit News

ලොව වේගවත්ම ක්‍රීඩිකාව , ජුලියන් ඇල්ෆ්‍රඩ් …

මේ වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළලේ රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වීමට ජූලියන් ඇල්ෆ්‍රඩ් සමත් වුණා.

ජූලියන් ඇල්ෆ්‍රඩ් 2024 පැරිසියේදී ඔලිම්පික් මීටර් 100 කාන්තා ශූරතාව‍ය ලබාගත්තේ, ශාන්ත ලුසියා හී පළමු පදක්කම් ලාභියා බවට ඉතිහාසගත වෙමින්.

මෙම තරඟයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ෂාකාරි රිචඩ්සන් රිදී පදක්කම දිනාගත් අතර ඇය දෙවන ස්ථානයට පත් වූයේ තත්පර 10.87ක තියුණු සටනක් ලබා දෙමින්.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම අමෙරිකාවේ මෙලීසා විසින් දිනාගනු ලැබුවා.

ඇයට තරඟය අවසන් කිරීමට ගතවූ කාලය තත්පර 10.92ක්.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිසි පරිදි බෙහෙත් ගෙන්නන්න වැඩපිළිවෙළක්..

සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads