”එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සමුළුව අද (04) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි.
මෙහිදී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ පිළිබඳව සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 43