Global Platform For All Sri Lankans

වෙනස් වූ රන් මිල , නව මිල මෙන්න…

 

අද(05) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 737,998ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,040ක් ලෙස සඳහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,870ක් සහ රුපියල් 22,790ක් ලෙසයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 208,300ක් ලෙස දැක්වෙනවා.

කැරට් 22 පවුමක් රුපියල් 191,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 182,300ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads