මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට මෙරට දළ නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස දැක්වෙනවා.
මහබැංකු වාර්තාවට අනුව, ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.
මේ අතර, පසුගිය 02 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1% කින් අතිප්රමාණය වී තිබෙනවා.
එසේම යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්රමාණය වීමක් දක්නට ලැබෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 37