Global Platform For All Sri Lankans

Lanka Hit News

මෙරට දළ නිල සංචිත … මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

 

මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස දැක්වෙනවා.

මහබැංකු වාර්තාවට අනුව, ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.

මේ අතර, පසුගිය 02 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1% කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

එසේම යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads