Global Platform For All Sri Lankans

සරත් ෆොන්සේකා ඇප තියයි..

 

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් එම ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads