මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්රීඩිකාවක් ඉතිහාස ගත වී තිබෙනවා.
ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර, උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදී යි.
කෙසේ වෙතත්, Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 16