ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
මේ අතර, 2024 ජනාධිපතිවරණයට ආදළ ඇප තැන්පත් කිරිම ලබන 14 වැනිදා 12ට අවසන් වීමට නියමිතයි.
මේ වන විට මෙවර ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයින් 22 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
Author: Lanka Hit News
Post Views: 56