Global Platform For All Sri Lankans

හතලිස් හත්දාහකට වැඩි පිරිසක් අධික උෂ්ණත්වයෙන් මියගිහින්..

 

අධික උෂ්ණත්වය හේතුවෙන්, යුරෝපයේ පුද්ගලයින් 47,690 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගෝලීය සෞඛ්‍ය පිළිබද බාර්සිලෝනා ආයතනය සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර, වැඩිම මරණ අනුපාතයක් වාර්තා වී ඇත්තේ, ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බල්ගේරියාව යන රටවලින් බවද සඳහන්.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණය සඳහා යුරෝපීය රටවල් 35ක් උපයෝගී කරගෙන තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads