පාසල් දරුදැරියන් ජංගම දුරකථන , ටැබ් සහ ලැප්ටොප් වැනි විද්‍යුත් උපාංගවලින් අධ්‍යාපන නොවන කටයුතු සඳහා දිනකට පැය 2ට වැඩි කාලයක් ගත කරන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි කියා සිටියේ.
Author: Lanka Hit News
Post Views: 41