Global Platform For All Sri Lankans

එයාලා ගැන බය හිතෙන අනාවරණයක් , දෙමාපියන් දැනුවත් වෙන්න..

 

ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා…

මේ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර තිබෙනවා…

කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් එයින් ළමා හතිය ඇතිවිමේ හැකියාව පවතිනවා.

තවද, ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරි යන අතර, එයින් දරුවන්ව ප්‍රවේශම් කර ගන්නා ලෙස ද ඔහු උපදෙස් ලබා දී තිබෙනවා…

මේ දිනවල කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් එම දරුවන්ව ගෙදර තියා ගන්නා ලෙසත් ඔවුන්ට මුඛ ආවරණ පළදන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads