අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 748,421ක් ලෙස සටහන් වෙනවා.
එය ගෙවුණු සිකුරාදාට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 26,400ක් ලෙස සඳහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,200ක් සහ රුපියල් 23,100ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 211,200ක් ලෙස යි.
කැරට් 22 පවුමක් රුපියල් 193,600ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 184,800ක් ලෙසත් සඳහන්.
Author: Lanka Hit News
Post Views: 27