හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි ජයන්ත ද සිල්වා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 78 වන වියේ පසුවුණා.
එසේම, එක්සත් ජාතික පක්ෂයෙන් ක්රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්රිවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර තිබෙනවා.
තවද , අභාවප්රාප්ත වනවිට ජයන්ත ද සිල්වා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 15