Global Platform For All Sri Lankans

අද වෙනස් වුණු ඩොලරයේ අගය..

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු.295.2072ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.45 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 294.54 ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රු. 303.82 ලෙස සටහන්ව තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads