2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 35% දක්වා ද මූලික වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 25