යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට පැතිර යන කටකතා අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ අද (23) පවසා තිබෙනවා.
බලපත්‍ර මිලියන 2ක් සඳහා තොරතුරු යාවත්කාලීන කිරීමට සහ වසර අවසාන වනවිට ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම නව පද්ධතියක් හඳුන්වා දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 25