Global Platform For All Sri Lankans

” ලස්සන රටක් – සැපවත් ජීවිතයක් ” තේමාව යටතේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි..

 

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළි දක්වා තිබෙනවා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයක පැවති උත්සවයකදී යි.

” ලස්සන රටක් – සැපවත් ජීවිතයක්” යන්න ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.

එම පක්ෂයේ නායක සහ ජනාධිපුර ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයන්ගේ සහභාගීතත්වයෙන් මෙය සිදුකෙරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads