Breaking News

News

May 08, 2025 , Published 09:53 pm ,
0
0
363 views

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

  • newsLankahit news
  • 363 views
  • 0 comments

නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ.

එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ.

ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බව වාර්තා වේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.